එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩනැගීම, සාමාජිකයන් බඳවාගැනීම හා ප්රවර්ධන කාර්යන් වෙනුවෙන් මැලේසියාව තුළ විශාල ලෙස මුදල් හුවමාරු වී ඇතැයි මැලේසියානු ආරක්ෂක අංශ සඳහන් කරයි. පසුගිය 10 වැනිදා සහ 12 වැනිදා මැලේසියාවේදී එල්. ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් 12ක් අත්අඩංගුවට ගත් අතර, ඒ පිළිබඳ කරුණු දැක්වීම වෙනුවෙන් මැලේසියානු පොලීසිය අංශයේ (13දා) පැවැති මාධ්ය හමුවකදී යළි මෙි බව ප්රකාශ කළේය. මේ පිළිබඳ අදහස් දැක්වූ මැලේසියානු විශේෂ ප්රතිත්රස්ත විමර්ශන ඒකකයේ සහකාර අධ්යක්ෂ ආයාබ් ඛාන් පිටවේ මහතා සඳහන් කළේ, අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ ගිණුම් තුළ විශාල වශයෙන් මුදල් ගනුදෙනු සිදු වී ඇති බවට තහවුරු කරගෙන ඇති බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ ආයෝබ් ඛාන් පියවේ මහතා,"සැකකරුවන් අත්අඩංගුවට ගත් ස්ථානවල කළ පරීක්ෂණවලදී එල්. ටී.ටී.ඊ. නායකයන්ගේ පින්තූර,පෝස්ටර් හා කොඩි මෙම ජංගම දුරකථන අත්අඩංගුවට ගනු ලැබුවා, ඒ වගේම විශාල ලෙස මුදල් ගනුදෙනු සිදු වී ඇති බවට තහවුරු වුණා.
මිළ මුදල් ගනුදෙනු එල්. ටී.ටී.ඊ. සංවිධානයේ ප්රවර්ධන කටයුතු, බඳවාගැනීම් හා එල්. ටී.ටී.ඊ. වැඩමුළු සංවිධානය කිරීම වෙනුවෙන් යොදවා ඇති බවට තහවුරු වී තිබෙනවා.
එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත සක්රීය කරන්න උත්සාහ කරන අයුරු දක්නට ලැබුණා. ඒ නිසායි මේ අත්අඩංගුවට ගැනීම සිදුකළේ.එය ව්යාප්ත වීම වැළැක්වීමටයි. ඔවුන් ප්රචණ්ඩ ක්රියා සඳහා සහාය දක්වා තිබෙනවා. ඒ වගේ දේවලට පොලීසිය ඉඩ දෙන්නේ නෑ. මේ පිළිබඳ පරික්ෂණ ඉදිරියට කරනවා" යනුවෙන් පවසා සිටියේය. එසේම මැලේසියාවේ සෑම
පළාතකම පාහේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධි ශාඛා ඇති බවට තහවුරු වී ඇති බවද සහකාර අධ්යක්ෂවරයා සඳහන් කළේය.
අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින්
දෙදෙනකු හුදෙකලා වෘක ප්රහාරයක්" දියත් කිරීමට සැලසුම් කර තිබූ බවත්, 2016 වසරේදී ඔවුන් මිලිසියාශිවි ශ්රී ලංකාවේ විහකොමසාවීරයාට ප්රහාරයක් එල්ල කර තිබූ බවත් ඒ මහතා පැවැසීය.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් දෙදෙනෙකු මැලේසියාවේ දේශපාලන පක්ෂයකට සමිබන්ධ වුවන් වන අතර, ඒ පිළිබඳ අදහස් දක්වමින් සහකාර අධ්යක්ෂවරයා ප්රකාශ කයිප්, ඒ සම්බන්ධ කිරීමට දෙයක් නොමැති බවත්, මෙය
ත්රස්තවාදී කරුණක් බවත්ය.
මේ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් පුද්ගලයන් පස් දෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි මැලේසියානු මාධ්ය වාර්තා කළේය. මැලේසියාවේ විශේෂ ප්රතිත්රස්ත ඒකකයක් විසින් මැලේසියාවේ මලක්කා, පී.නෑන්, සෙලෙන්ගෝර් යන ප්රදේශවලදී පෙරේදා (12දා) දින මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මීට පෙර පසුගිය බ්රහස්පතින්දා දින ද එල්. ටී.ටී.ඊ. සංවිධානයට සහයෝගය ලබාදුන් බවට සැකපිට පුද්ගලයන් හයදෙනෙකු මැලේසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර මයිලේසියානු දේශපාලනඥයෝ මදිදිනෙදා වූහ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය මැලේසියාව තුළ ත්රස්තවාදී කණ්ඩායමක් ලෙස තහනම් කර ඇති සංවිධානයක් වන අතර, මේ වසරේදී පමණක් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සංඛ්යාව 25ක් බවද මැලේසියානු මාධ්ය වැඩිදුරටත් සඳහන් කරයි.