වරායේ කෑම පැකට්ටුවකට නොවටිනා මිලක්
කොළඹ වරායේ සේවකයන් වෙනුවෙන් නොමිලයේ ලබා දෙන ආහාර සඳහා නොවටිනා මිලක් ඉදිරිපත් කරමින් වරායේ නිලධාරින් මුදල් වංචාවක නිරත වන බවට වරාය වෘත්තීය සමිති, අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතාට පෙන්වාදී ඇත.
දිනකට කොළඹ වරායේ සේවකයන් වෙනුවෙන් කම පාර්සල් 7,000ක් නොමිලයේ ලබාදෙන අතර, ආහාර ද්රව්ය
තොග වශයෙන් ලබාගැනීමේදී එම කෑම පාර්සලයක් රුපියල් 150ක් පමණ වන බවද ඔවුන් පෙන්වාදී තිබේ.
එසේ වුවද වරාය නිලධාරීන් විසින් එම එක් කෑම පාර්සලයක් සඳහා වියදම් රුපියක් 360ක් පමණ වන බව දක්වමින්
නොවටිනා මිලක් ඉදිරිපත් කර දිගින් දිගටම මුදල් වංචාවක නිරත වන බවද ඔවුන් ප්රකාශ කර ඇත.
වරාය වෘත්තීය සමිති සහ වරාය අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා සමග ඊයේ (09දා) පැවැති සාකච්ඡාවකදී වෘත්තීය සමිති විසින් මෙම කරුණු පෙදී තිබේ. මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්ය පියවර ගන්නා බවද අමාත්යවරයා එහිදී වෘත්තීය සමිති වෙත දැනුම්දී ඇත.